Best Apparel Printing Service in Sri Lanka

අපගේ සේවාවන් - Our Services

Screen Printing (ස්ක්‍රීන් මුද්‍රණය)

වසර 23ක් පුරා අප ප්‍රගුණ කළ, ලොව වඩාත්ම ජනප්‍රිය සහ විශ්වාසනීය මුද්‍රණ ක්‍රමය මෙයයි. විශාල ඇණවුම් සඳහා ඉතාමත් සාධාරණ මිලකට, ඉතා පැහැදිලි සහ කල්පවතින නිමාවක් ලබා දීමට සිරී මුද්‍රණය සමත් වේ. විශාල ඇණවුම් වලට හොඳම මිල!

පිටපත් 50කට වැඩි ඇණවුම් සඳහා සුදුසුයි
ඉතාමත් දීප්තිමත් සහ තද වර්ණ
වඩාත් ලාභදායී මිල ගණන්
Screen printing process showing vibrant colors on t-shirts

Turnaround Time

3-10 days (depending on quantity)

Minimum Order

50 pieces

Best For

Cotton & cotton-blend fabrics

Color Options

Spot colors & simple designs

Sublimation Printing (සබ්ලිමේෂන්)

දසක ගණනාවක් තිස්සේ අප ලබා දෙන තවත් ජනප්‍රිය සේවාවකි. සම්පූර්ණ වර්ණ සහිත නිර්මාණ සඳහා මෙය කදිම විසඳුමකි. මෙහි මුද්‍රණය රෙදිපිළි වලටම කා වදින පරිදි සිදු කරන බැවින් සේදීමේදී පවා කිසි විටෙක මැකී නොයයි. වර්ණවත් නිර්මාණ සඳහා කදිමයි!

ඡායාරූපමය ගුණාත්මකභාවය
ඇඳුම පුරාම මුද්‍රණය කිරීමේ හැකියාව
සීරීම් හෝ මැකී යාම් ඇති නොවේ
Vibrant sublimation printed sports jersey with full-color design

Turnaround Time

5-7 days

Minimum Order

10 pieces

Best For

Polyester & polymer-coated items

Color Options

Full-color process

Embroidery (එම්බ්‍රොයිඩර්)

වඩාත් වෘත්තීය මට්ටමේ සහ අභිමානවත් පෙනුමක් සඳහා පරිගණකගත එම්බ්‍රොයිඩර් සේවාව මහඟු සහයකි. ඉතා කුඩා සියුම් විස්තර පවා ඉතා අලංකාරව මසා නිම කිරීමට අපට හැකියාව ඇත. වෘත්තීය මට්ටමේ නිමාවක්!

ඉහළ පන්තියේ පෙනුම
ඉතා ශක්තිමත් සහ කල්පවතින
ආයතනික නාමයට උචිත නිමාව
Professional embroidery on polo shirts and corporate wear

Turnaround Time

7-14 days (based on complexity)

Minimum Order

12 pieces

Best For

Polo shirts, caps, jackets

Color Options

Thread color matching

DTF Printing (ඩී.ටී.එෆ්)

ඕනෑම රෙදි වර්ගයක ඉතා කුඩා විස්තර පවා ඉතා පැහැදිලිව සහ අලංකාරව පින්තූර Quality එකට මුද්‍රණය කරගැනීමට හැකි ලොව අලුත්ම තාක්ෂණය දැන් අප සතුව ඇත. ඕනෑම රෙදි වර්ගයකට සුදුසුයි!

කොටන්, පොලියෙස්ටර් ඕනෑම දෙයකට
ඡායාරූපමය පැහැදිලි බව
කුඩා ඇණවුම් සඳහා කදිමයි
DTF printing process showing detailed designs on various fabrics

Turnaround Time

3-5 days

Minimum Order

1 piece

Best For

All fabric types

Color Options

Full-color CMYK process

ඔබේ නිර්මාණය අදම මුද්‍රණය කරගන්න

නොමිලේ මිල ගණන් සහ උපදෙස් ලබා ගැනීමට අදම අපව අමතන්න. ඔබේ සිතුවිල්ල නිර්මාණයක් ලෙස අප නිමවා දෙන්නෙමු.

+94 74 069 7610 | info@kkadvertising.lk